6. P හාQ නම් මූල්‍ය ආයතන දෙකෙන් රු 50000ක මුදලක් ණයට ගත් විට එම මුදල් හා පොලිය මාසිකව අයකරනු ලබන ආකාරය හා ගෙවිය යුතු මාස ගණන් ප ආකාරයට වේ. P ආයතනය : 11000, 10000, 9000,... මාස 11ක් Q ආයතනය : 14000, 15000, 16000,... මාස 8 ක් වඩා වාසිදායක වන්නේ කුමන ආයතනයකින් ණය මුදලක් ලබා ගැනීමද යත් හේතු සහිතව පැහැදිලි කරන්න.